www.ada.lk
2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා
නැසීගිය ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) දේහය ඇමෙරිකාවේ කැපිටල් හි තැන්පත් කළ අවස්ථාවේදී ඒ වෙත ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ තිබුණි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ආර්යාව මෙන්ම, නැසීගිය ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ පුත් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්.බුෂ් හා ආර්යාව ඇතුළු කොංග්රස් සභිකයන්, සෙනට් සභිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම මහජනතාවටද එරට 41 වැනි රාජ්‍ය නායකයාට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව උදාකර දී තිබුණි.
දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා පිළිගැනීමද හිටපු ජනපති කණිෂ්ඨ බුෂ් සහ ආර්යාව විසින් සිදුකළේ ඉතා උණුසුම් අන්දමිනි.
popular news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්‍රහාරයක්
ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
මෙට්‍රෝ බස් 104 දිවයිනට
කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd