කාබුල් සීක් කොවිලකට ඉස්ලාම් ත්රස්ත ප්රහාරයක්
- 18 06 2022
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සීක් කෝවිලකට එල්ල වූ ප්රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්ය ත්රස්තයන්ගේ ප්රාදේශීය ශාඛාවක් විසින් භාරගෙන තිබේ.
මෙම ප්රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හත් දෙනෙකුට තුවාල ලබා ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
