ඔස්ට්‍රේලියා කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක්
- 14 08 2022
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඔස්ට්‍රේලියානු අගනුවර කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කැන්බරා ගුවන් තොටුපළ අගුලු දමා ඇති අතර, චෙක්-ඉන් කොන්කෝර්ස් තුළ වෙඩි හඬ ඇසුණු බව වාර්තා වූ බවත්, එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කිසිදු තුවාලකරුවෙකු වාර්තා වී නොමැති බව වාර්තාව පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
