ඔස්ට්‍රේලියාවෙන් සංචාරක ඉතිහාසයක් නැති ආසාදනයක්
- 2 12 2021
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
විදේශ සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති සිඩ්නි නුවර වාසය කරන සිසුවෙකු කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඔස්ට්‍රේලියාව කියයි.
මෙම සිසුවා ඔස්ට්‍රේලියාවෙන් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය පිළිබඳ රටේ ප්‍රථම ප්‍රජා සම්ප්‍රේෂණය සිද්ධියද වෙයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
