ඔස්ට්‍රේලියානු මහ බැංකුවත් පොලී අනුපාත ඉහළ නංවයි
- 5 07 2022
- 12:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (මහ බැංකුව) රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 50කින් ඉහළ දමා තිබේ.
එහිදී, මූලික පොලී අනුපාතය 1.35% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ගෝලීය ආර්ථික විචලනයන් හමුවේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය ස්ථාවර කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගයට පිවිසී ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
