ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ජර්මනියටත් ඇතුළු වෙලා
- 27 11 2021
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු අප්‍රිකාවේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට හැකිවූ බව ජර්මනියේ සමාජ කටයුතු අමාත්‍ය කායි කොල්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනාවරණය කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධ පරිපූර්ණ පරීක්ෂණ තත්ත්වයන් පිළිබඳ තවදුරටත් අවධානයෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
