ඔමික්‍රෝන් දැන් ඉතාලියේ ප්‍රමුඛතම ප්‍රභේදය වෙලාලු
- 14 01 2022
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොරෝන වෛරසයේ අධික ලෙස බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් ඉතාලියේ ප්රමුඛව පවතින බව ජාතික සෞඛ්‍ය ආයතනය ප්‍රකාශ කරයි.
ඒ අනුව පසුගිය ජනවාරි 3 වැනි දින සිදුකළ සමීක්ෂණයකට අනුව දැනට ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් 81%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් බව අනාවරණය වී තිබේ.
මීට පෙර සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ දෙසැම්බර් 20 වැනි දින වනවිට එරට තුළ ආසාදිතයන්ගෙන් 28%ක් පමණක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවය. මේ තත්ත්වය තුළ වෛරය වඩාත් වේගයෙන් ඉතාලිය ආක්‍රමණය කරන බව පැහැදිලි වී තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
