එක්සත් රාජධානිය සීනොෆාම් සීනොවැක් එන්නත් පිළිගනියි
- 10 11 2021
- 23:01
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
සංචාරකයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි භාවිත ලැයිස්තුවේ දැනට ඇති එන්නත් නොවැම්බර් 22 වැනි දින අලුයම 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් පිළිගන්නා බව එක්සත් රාජධානිය නිවේදනය කරයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 මැයි සහ ජූනි මාසවලදී හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් චීනයේ සීනොෆාම් සහ සීනොවැක් යන එන්නත් ලැබූ අයටද එක්සත් රාජධානිය වෙත බාධාවකින් තොරව පැමිණීමට අවසර හිමිවෙයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
