ඇමෙරිකාවේ පිහිටා ඇති ඊශ්රායෙල තානාපති කාර්යාලයේ සේවය කළ යුවළක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීම සිදු කළ 30 හැවැරිදි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඇමෙරිකාවේ චිකාගේ නුවර පදිංචිකරුවෙකි.
මෙම වෙඩි තැබීමත් සමග ලොව පුරා පිහිටා ඇති ඊශ්රායෙල තානාපති කාර්යාලවල ආරක්ෂාව වැඩි කිරීමට ඊශ්රායෙල රජය තීරණය කර තිබේ.



