ඊශ්රායලය සිරියාවට එරෙහිව ගුවන් ප්රහාර දියත් කරයි
- 8 11 2021
- 19:46
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඊශ්රායලය සිරියාවට එරෙහිව ගුවන් ප්රහාර දියත් කළ අතර, එහිදී හෝම්ස් සහ ට්රවුට්ස් ප්රදේශ ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාර එල්ල කෙරුණු බව සිරියානු අරාබි පුවත් ඒජන්සිය පවසයි.
සිරියානු ගුවන් ආරක්ෂකයින් විසින් ඊශ්රායල් ප්රහාරක යානා ඉලක්ක වෙත ළඟාවීමට පෙර එසේ පැමිණි බොහෝ යානා වෙත බාධා ඇති කරමින් ප්රතිප්රහාර එල්ල කළ කර තිබේ.
කෙසේ වෙතත් ඊශ්රායල් ප්රහාරවලින් සිරියානු හමුදා සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, භූමියේ යටිතල පහසුකම්වලටද යම් හානියක් සිදුව ඇති බව හමුදාව වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
