ඊජිප්තුවේ ප්රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනියි
- 14 05 2022
- 19:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඊජිප්තු ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් පස් දෙනෙකු මරා දැමූ ප්රහාරයේ වගකීම ISIS විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සිනායි අර්ධද්වීපයේ උතුරේ ප්රදේශයේදී මෙම ප්රහාරය එල්ල වූ අතර, මින් තවත් පිරිසක් තුවාල ලැබූ බවද ඊජිප්තු වාර්තා පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
