ඉරාන ජනපති චීන සංචාරයක
- 12 02 2023
- 14:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි චීනයේ නිල සංචාරයකට සූදානම් වෙයි.
චීනයේ විදේශ අමාත්‍ය ප්‍රකාශක හූ චුන්යින්ග් පවසා සිටියේ එලැඹෙන පෙබරවාරි 14දා සිට 16දා දක්වා මෙම සංචාරය සිදුවන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
