ඉරාන උත්තරීතර නායකයා විරෝධතා සිරකරුවන් මුදාහරී
- 5 02 2023
- 16:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රටේ විරෝධතාවලට සම්බන්ධ හා ආරක්ෂාවට සම්බන්ධ සිරකරුවන් විශාල පිරිසකට සමාව ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය පුරා ප්රතිසංස්කරණවාදී විරෝධතා රැල්ලක් පසුගිය කාලයේ පැතිරගිය අතර, මෙම විරෝධතා මැඬපැවැත්වීම සඳහා විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
