ඉරාකයේ එක්සත් ජනපද ගුවන් කඳවුරට ප්‍රහාරයක්
- 30 05 2022
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බටහිර ඉරාකයේ එක්සත් ජනපද හමුදාවන්ට සත්කාරකත්වය සපයන ප්‍රධාන හමුදා කඳවුරක් වෙත රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.
අන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
