ඉන්දුනීසියානු ගිනිකඳු පිපිරීම් මරණ 34ක් දක්වා ඉහළ යයි
- 7 12 2021
- 21:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ගිනිකඳු පිපිරීමෙන් පසුව අවට නිවාස හා දේපළ රැසක් අලුවලින් වැසී ගොස් ඇති අතර, නිවැසියන් තම නිවාස පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, අතුරුදන් වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
