ඉතියෝපියා සාම සාකච්ඡා ඔක්තෝබර් 24දා පැවැත්වේ
- 21 10 2022
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉතියෝපියාවේ උතුරු ටයිග්රේ ප්රදේශයේ දෙවසරක ගැටුමක් නිමා කිරීම සඳහා අප්රිකානු සංගමයේ නායකත්වයෙන් යුත් සාම සාකච්ඡා ඔක්තෝබර් 24දා දකුණු අප්රිකාවේදී පැවැත්වීමට නියමිතය.
ඉතියෝපියානු අගමැතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක රෙඩ්වාන් හුසේන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
