ඉතාලියේ කොවිඩ්-19 නිසා 25,000කට වැඩි පිරිසක් මරුට
- 23 04 2020
- 05:51
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉතාලියේ කොවිඩ් -19 ආසාදිත පුද්ගලයන් 25,085ක් මියගොස් ඇති බව ඉතාලි සිවිල් ආරක්ෂක ඒජන්සිය මෙන්ම, ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව අද (23දා) අලුයම වනවිට ඉතාලියේ කොවිඩ් -19 සක්‍රීය රෝගීන් 107,699 ක් ඇත.
එහිදී රෝගයෙන් මියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
