ඉඩම් සම්පත් සමීක්ෂණයට චීනයෙන් නව චන්ද්‍රිකාවක්
- 31 03 2021
- 07:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනය වයඹදිග චීනයේ ජියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් අද (31දා) පෙ.ව. 6.45ට ගාඕෆෙන්-12 02 චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර තිබේ.
ඉඩම් සම්පත් සමීක්ෂණය සහ ආපදා වැළැක්වීම සහ අවම කිරීම ඇතුළුව ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා චන්ද්‍රිකාව භාවිත කරන බව සඳහන් වෙයි.
චන්ද්‍රිකාව අභ්යවකාශ්ය වෙත රැගෙන යාම ලෝන්ග් මාර්ච් - 4 සී රොකට්ටුවක් මගින් සිදුවූ අතර, එය ලෝන්ග් මාර්ච් රොකට්ටු මාලාවේ 364 වැනි අභ්‍යවකාශ ගමන බවද සඳහන් වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
