ඇල්ප්ස් කඳුකරය ආශ්‍රිතව කඳු කඩා වැටී 4ක් මරුට
- 10 04 2023
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ප්‍රංශ ඇල්ප්ස් කඳුකරය ආශ්‍රිතව සිදුවූ කඳු කඩා වැටීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දකුණුදිග ප්‍රංශයේ මොන්ට් බ්ලැන්ක් හි ආර්මන්සෙට් ග්ලැසියරය ආසන්නයේ මෙම හිම කඳු කඩා වැටීම සිදුව ඇත.
එහිදී කඳුකරයේ සිට විශාල හිම තට්ටු කඩා වැටෙන ආකාරය ආසන්න ස්කී මධ්‍යස්ථානයක සිට ලබාගත් වීඩියෝ දර්ශනවල පටිගතව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
