ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ඇමෙරිකා එක්සත් ජනපදයේ 242 වැනි නිදහස් දින සැමරුම ඊයේ (04දා) ඉතා උත්කර්ෂවත් අන්දමින් සරමනු ලැබීය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඇමෙරිකානු කොලනි 13ක් එක්ව ඇමෙරිකා එක්සත් ජනපදය නමැති රාජ්‍ය බිහි කිරීම වර්ෂ 1776 ජූලි 04 වැනිදා සිදුවිය.
මෙය නිල වශයෙන් පිළිගනු වස් ඇමෙරිකානු කොංග්‍රසය ඇමෙරිකානු නිදහස පිළිගැනීම වෙනුවෙන් වූ ඡන්දය පාවිච්චි කර තිබුණේ ඊට දින දෙකකට පෙර එනම්, ජූලි 02දාය.
එදාමෙදා තුර ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය යනු ගිණිකෙළි, පෙරහර, බාබක්‍යු, කානිවල්, වෙළෙඳ සැණකෙළි, පික්නික්, සංදර්ශන, පැසිපන්දු තරග, විරසකයන් අමතක කිරීම මෙන්ම දේශපාලඥයන්ගේ කතා සහ නිවේදන කරළියට පැමිණෙන අවස්ථාවක් ලෙස ප්රකටය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd