ඇමෙරිකාව හමුදාව අතර මන්කිපොක්ස් රොගියෙක්
- 10 06 2022
- 16:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්රිතව ප්රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ.
ජර්මනියේ වෙසෙන සක්රීය රාජකාරි සේවා සාමාජිකයෙකු වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බව ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු පවසා සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
