ඇමෙරිකාවේ තවත් විවෘත වෙඩි තැබීමක්
- 26 05 2022
- 21:01
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපදයේ ඔහියෝ හි ෆෙයාර්ෆීල්ඩ් නගරයේ වෝල්මාර්ට් සුපර්සෙන්ටර් හි වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව ෆෙයාර්ෆීල්ඩ් නගර පොලිසිය උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
පසුගියදා ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තවත් පාසල් සිසුන් 19දෙනෙකු සහ ගුරුවරුන් 2දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
