ඇමෙරිකානු හෙලිකොප්ටර් යානයක් මුහුදට කඩා වැටේ
- 31 07 2023
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු හමුදා එක්ව සිදුකළ යුද අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් ඇමෙරිකානු ගුවන් භටයන් සිව්දෙනෙකු අතුරුදන් වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇති අතර, එම යානය හා එහි සිටි ගුවන් භටයන් සොයා නාවික හා ගුවන් මෙහෙයුම් සිදුකරන බවද එරට ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
