ඇමෙරිකානු පාසලක තවත් වෙඩි තැබීමක් වාර්තා වෙයි
- 19 05 2022
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපදයේ මිචිගන් ප්රාන්තයේ ඊස්ට් කෙන්ට්වුඩ් උසස් පාසලේ උපාධි ප්රදානෝත්සවයකදී විවෘත වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙම වෙඩි ප්රහාරයෙන් එක් පුද්ගලයෙකු දැනට තුවාල ලබා ඇති අතර, ප්රහාරය එල්ල කළ තැනැත්තා තවමත් නිදැල්ලේ සිටින බව පාසල් අධිකාරීවරයා පැවසීය.
එදිනම මිචිගන්හි ගාර්ඩන් සිටි හි සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත්, දෙදෙනෙකු තුවාල ලැබීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
