අඟහරුගේ නව ඡායාරූප පෙළක් ටියාන්වෙන්-1 එවයි
- 1 01 2022
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) විසින් ටියාන්වෙන්-1 අඟහරු ගවේෂණ යානය විසින් ගන්නා ලද නව ඡායාරූප පෙළක් නිකුත් කර තිබේ.
2022 වසර එලඹෙත්ම පෘථිවිය වෙත නව අවුරුදු සුබ පැතුම් එවමින් අඟහරු ගවේෂණයේ යෙදෙන මෙම යානය මෙම ඡායාරූප එවා ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
