අගමැති ධුරය අත්හිටවූවත් ආරක්ෂක ඇමති ලෙස වැඩලු
- 26 08 2022
- 14:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තායිලන්ත අගමැතිවරයාගේ ධුර කාලය සමාලෝචනය කරන අතරතුර අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ රාජකාරි නවත්වන ලෙස එරට අධිකරණයක් පසුගියදා නියෝග කළේය.
එම නියෝග කිරීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා පැවසුවේ, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාගේ භූමිකාව දිගටම කරගෙන යන බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
