කාන්තාවන් මෙන් නොව පිරිමින් තමන්ට ඉතා තදින් දැනෙන තුරු යම් රෝගයක් සම්බන්ධව සැලකිලිමත් වෙන්නේ අඩුවෙන්.
එය එසේ වුවත්, සති තුනකට වඩා හදිසියේම ඔබේ කටහඬ ගොරෝසු වී ඇති බව දැනෙනවා නම් ?, යමක් ගිලීමේදී වේදනාවක් දැනෙනවා නම් බෙල්ලේ ගැටිත්තක් අසුවේ නම් ඔබ මේ ලක්ෂණ අත් දකින්නේ දුම්පානය කරන්නෙකු වශයෙන් නම්, වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න.
පිරිමින් අතර බහුලම පිළිකාවක් බවට පත්ව ඇති ස්වරාලයේ පිළිකා මෙවන් රෝග ලක්ෂණ සමග ඔබට කළින් සංඥ ලබාදෙන්නට හැකියි. කල්ගතවෙන්නට පෙර රෝගය හඳුනාගතහොත් ඒ සඳහා ප්‍රතිකාර ලබා සුවවීමේ අවස්ථාවත් උදාකරගත හැකියි.
නාලිකා