saravita-anim2

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

feature - timelapse 9832 hours ago

LATEST

රටේ අනාගතය ස්ථූලතාව නිසා අකර්මණ්‍ය නොවීමට නම්

calendar_today 2019 ජුනි 03 - 12:55 remove_red_eye - 2721  

ශ්‍රී ලංකාවේ සිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් ස්ථුලතාව හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වේ. මේ හේතුව නිසා අනාගත පරපුර බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවස්ථාවක් පවතියි. අනාගත පරපුර සෞඛ්‍යමත් කිරීම උදෙසා මෙවර පෝෂණ මාසය පාසල් දරුවන් මූලික කරගෙන විවිධ වැඩසටහන් හඳුන්වා දී තිබේ. දනිමි මගේ ’BMI’ යන තේමාවෙන් යුත

සීතල යුද්ධය පැවැති සමයේදී ලෝකයේ බල අරගලය පැවැතියේ දෘෂ්ටිවාද මත පදනම්වය. ලෝකය ධනවාදය සහ සමාජවාදය වශයෙන් කඳවුරු දෙකකට බෙදී තිබුණි. ඇමෙරිකා එක්සත් ජනපදය ධනවාදී කඳවුරට නායකත්වය ලබාදුන් අතර, සෝවියට් දේශය සමාජවාදී කඳවුරට නායකත්වය ලබා දුන්නේය.

Read More

සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර නීතිවිරෝධී ලෙස මවුවරුන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට මේ වනවිට වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව ආහාර ද්‍රව්‍යවලට, ඇඳුම්පැලඳුම්වලට රසායනික ද්‍රව්‍ය එක්කර කාන්තාවන්, පිරිමින් වන්ධ්‍යකරණයට ලක්කරන බවටද පසුගිය කාලයේ විශාල කතාබහක් ඇති විය. ඖෂධ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ගැටලු ඇතිවීම හා ඖෂධ මිලදී ගැනීම්වලදී දූෂණ වංචා සිදුවන බවටද පසුගිය කාලයේදී විවිධ ප්‍රචාරයන් දියත් විය. %අද^ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර, මේ වනවිට පාසල් පද්ධතියද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇත. පාසල් පද්ධතියේ ඉදිරි කටයුතු සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග අපි සාකච්ඡා කළෙමු.

Read More

ලොවක් භීතියට පත්කළ, රටවල් දෙකක රාජ්‍ය නායකයන් දෙපළක් ඝාතනය කළ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලොවට හඳුන්වාදුන්, යුද, ගුවන් හා නාවික යන අංශවලින් ශක්තිමත් වූ මෙන්ම බටහිර රටවල් කිසිදිනක පරාජය කළ නොහැකි බව සඳහන් කළ

Read More

අප්‍රේල් 21 වන දින රට තුළ සිදුවූ පිපිරීම් නිසා අඩාළ වූ ජනජීවිතය තවමත් යථා තත්ත්වයට පත්වී නැත. මේ නිසා කර්මාන්ත හා ව්‍යාපාර සිදුකරන පිරිස් සේම පාරිභෝගික ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවට වාර්තා වේ. මේ ආකාරයට පොදුවේ මහජනතාව පීඩාවට පත්ව සිටියදී ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණි. ආණ්ඩුව සිදුකළ මෙම ක්‍රියාව නිසා ලංකාවේ සාමාන්‍ය ජනතාව අසරණ තත්ත්වයකට පත්වූ බවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සඳහන් කරයි. මීට අමතරව ගෙවී ගිය දින කිහිපය

Read More

පාස්කු ඉරිදා අන්තවාදී පිරිසක් විසින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ආගම් අතර පැවැති සහජීවනයටද බාධා එල්ල විය. ඉස්ලාම් අන්තවාදී පිරිසක් විසින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙරට මුස්ලිම් ජනතාව කෙරෙහි තිබූ විශ්වාසය බිඳවැටුණු අතර, මෙම අන්තවාදීන්ට එරෙහිව මුස්ලිම් සමාජය තුළින්ම හඬක් අවශ්‍ය බවට මේ අතරතුර කතාබහක්ද ඇතිවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය දැනුවත් කිරීමක්

Read More

ගෙවීගිය වසර මෙරට කෘෂි ක්ෂේත්‍රයට බලපෑ සේනා දළඹු උවදුර ජනතාවට අදටත් අත් කරන්නේ භීතියකි. මේ වනවිටත් යල කන්නයේ වගාව ආරම්භයත් සමග නැවතත් ගිය අවුරුදු අවසානයේ තමන් ආර්ථික වශයෙන් මෙන්ම කායික වශයෙන් පමණක් නොව මානසිකවද අසරණ කළ සේනා දළඹු උවදුර පැතිර යා හැකිද යන කුකුස ඔවුන් තුළ තවමත් තිබේ.

Read More
ආගම සහ භීෂණය
15 05 2019 11:02:00
0 477

ආගම සහ භීෂණය අතර ඇත්තේ විසංවාදී සම්බන්ධයකි. ලෝකයේ සෑම ආගමකින්ම පාහේ පතනු ලබන්නේ සාමයයි. එම ආගම්වල පරම ආත්ම ලාභයක් වන්නේද සාමයයි. එහෙත් ලෝක ඉතිහාසය ගත් විට මිනිසුන් අතර භීෂණය ව්‍යාප්ත වීම සඳහා ආගම් බලපා ඇත.

Read More

පාස්කු ඉරිදා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳි අතිශය අමිහිරි අත්දැකීමත් සමග මෙරට රාජ්‍ය ආරක්ෂාව හා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ මෙම කාලීන සාකච්ඡා සටහන ගෙන එන්නේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගිනි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති තුනකටත් අධික කාලයක් ඉක්ම ගොස් ඇතත්, තවමත් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය අපොහොසත්වී තිබේ. මේ හේතුවෙන් දිනෙන් දින රට අගාධයට යන තත්ත්වයක් දක්නට ලැබේ. රජය දැන්වත් එකිනෙකාට චෝදනා කර ගැනීමකින් තොරව මෙම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුව තිබේ.

Read More

අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක. ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න

Read More

ශ්‍රී ලංකාවේ ඉපැරණි රාජධානි ආශ්‍රිත පුරාවිද්‍යාත්මක උරුමයන් මෙරට අභිමානවත් ඉතිහාසය හොඳින් කියාපාන අතර, ශ්‍රී ලංකාවට නොමඳ සංචාරක ආකර්ෂණයක් ලැබීමටද මෙම පුරාවිද්‍යා උරුමයන් ප්‍රධානතම හේතුවක් වී තිබේ. මෙම සාකච්ඡා සටහන තුළින් ගෙන එන්නේ ශ්‍රී ලංකාව වටා පිහිටි සාගරයේ පතුලේ සැඟවී ඇති ශ්‍රී ලාංකික සමුද්‍ර පුරාවිද්‍යා උරුමයන් ලෝකයට නිරාවරණය කෙරෙන සමුද්‍ර පුරාවිද්‍යාවේ ආගමනය පිළිබඳවයි. ඒ සඳහා අප ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ, සමුද්‍ර පුරාවිද්‍යා නිලධාරී ඩ

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහි පළමු දිනය ලෙස ඊයේ(07දා) එම විවාදය පැවැත්වුණ අතර, එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙවැනි අදහස් ඉදිරිපත් කළහ.

Read More

ඉස්ලාම් ලෝකය යනු අතිශයින් විවිධත්වයකින් යුක්ත වූවකි. ඉස්ලාමයේ ප්‍රධාන වශයෙන් මූලික ශාඛා තුනක් හඳුනා ගැනීමට හැකිය. ඒවා නම් සුන්නි, ෂියා සහ කවාරිජ් ගුරුකුලයි.

Read More

තිස් වසරකට පසු දිනාගත් නිදහස වසර දහයක් ගතවන විට අපට අහිමි වී තිබේ. කෙටි කාලයක් තුළ අරගල කිහිපයකට මුහුණදුන් රටක් ලෙස මෙරට ආරක්ෂාව අදට වඩා හෙට තිබිය යුතුය. එහෙත් ගෙවී ගිය වසර හතරක් පමණ කාලය තුළදී මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට පාලකයන් ඇතුළු වගකිවයුතු පාර්ශ්ව කටයුතු කළේ නැත. ගෙවී ගිය කාලයේදී මේ රටේ ප්‍රධාන තැනක්දී තිබුණේ යහපාලන සංකල්ප ක්‍රියාත්මක කිරීමට හා සංහිඳියාව ඇති කිරීමටත්, ජාතීන් අතර සමගිය ඇති කිරීමටත්ය. මෙවැනි දේවල් රටකට අත්‍යවශ්‍යම දේවල් වන

Read More

අඳ ගොවීන්ද අනෙකුත් ගොවීන් මෙන්ම රටට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාදීමට බොහෝ කැපකිරීම් සිදුකරන පිරිසකි. එහෙත් එදා සිට අද දක්වා අඳ ගොවීන් සුරක්ෂිත කෙරෙන වැඩපිළිවෙළක් නොමැති බව අඳ ගොවීන්ගේ සංවිධාන සඳහන් කරන කාරණයකි. වර්තමානය වනවිට අඳ ගොවීන්ට විශාල ගැටලු ප්‍රමාණයක් මතුවී තිබෙන බවත්, මේ නිසා සියලුම අඳ ගොවීන් කුමන හෝ ගැටලුවක් හේතුවෙන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් එම පිරිස් පෙන්වා දෙති. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අප ලංකා අඳ ගොවි සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත ව

Read More

අපි ඒ හැම දෙනා එක්කම ඉන්නවා. බොදුබල සේනා සංවිධානය හා මුස්ලිම් අන්තවාදී ප්‍රශ්න සම්බන්ධව මේ රට තුළ ලොකු කතාබහක් පවතිනවා. පසුගිය ඉරිදා සිදු වුණේ අහඹු සිදුවීමක් නෙමෙයි. කාලයක් තිස්සේ සැලසුම් කළ සිද්ධියක ප්‍රතිඵලයක්. 2001 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනිය ලෙස කටයුතු කළා. එම කාලයේ යම්යම් සංසිද්ධි ඇති වුණාට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බුද්ධ ශාසන ජනාධිපති කොමිසමක් පත්කළා. එම කොමිෂන් සභාවේ වාර්තාව 2002 දී එළිදැක්වුවා. මුස්ලිම් අන්තව

Read More

මෙරට ක්‍රිස්තියානි පල්ලි කිහිපයක් සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව රට තුළ ආන්දෝලනයක් ඇති කළේය. මේ ප්‍රහාරයන් එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බව කියමින් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වූ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම්, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

Read More
වහාබිවාදය
1 05 2019 14:58:00
0 585

මෙය ක්‍රියාත්මක වූයේ ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් වශයෙනි. %වහාබ්වාදය^ අතිතත්වාරක්ෂක (Ultraconservative) ආගමික සම්ප්‍රදායයක් වශයෙන්ද හඳුනා ගනු ලැබේ. වහාබ්වාදයේ ඇති මූලික සංකල්පය නම් තවුහිද් සංකල්පයයි. තවුහිද් යනු එක් දෙවි කෙනෙකු පමණත් වන්දනා කිරීමයි. සර්වබලධාරී දෙවියන් වහන්සේ හැර වෙනත් කිසිවෙකුත් වන්දනාමාන නොකළ යුතු බව වහාබ්වාදීහු පිළිගනිති. වහාබ්වාදයම ඇතැම් අවස්ථාවලදී සලාෆිවාදය හෝ මුවහ්හිද්වාදය වශයෙන් ද හඳුන්වන අවස්ථා තිබේ.

Read More

රටේ ජනතාවත්, රටේ සම්පත් හා අනෙකුත් දෑත් ආරක්‍ෂා කරදීම රජය සතු වගකීමකි. එහෙත් අද දවස වනවිට එම වගකීම නිසි ලෙස ඉටු කිරීමට රජයට නොහැකි වී තිබේ. ගෙවීගිය දශක පහ සැලකීමේදී විශාල ලෙස මිනිස් ජීවිත අහිමි වූ ක්‍රියාකාරකම් හතරකට ප්‍රධාන වශයෙන් මෙරට ජනතාවට මුහුණ දීමට සිදු විය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වසර 10කට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව සැබැවි. එයින් අප කම්පනයට පත්වූ බවත් ඒ කම්පනයෙන් යම් දෙගිඩියාවකට ලක්වූ බවත් සැබැවි. එහෙත් මෙවැනි තත්ත්වයකට මුහුණදෙන්නේ ස්විට්සර්ලන්තය, නෝර්වේ හෝ ෆින්ලන්තය හෝ නොවේ. මේ ශ්‍රී ලංකාවයි. අවුරුදු 30ක් තිස්සේ ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය සමග සටන් කළ, එය ජයගත් ශ්‍රී ලංකාවයි.

Read More

ග්‍රීසියේ විසූ ඉපැරණි දාර්ශනිකයන් හඳුන්වනු ලබන්නේ පූර්ව සොක්‍රටික දාර්ශනිකයන් වශයෙනි. ඔවුහු බොහෝ දෙනෙක් ද්‍රව්‍යවාදීහු වූහ. ඔවුන් ඇසූ සද්භාවී ප්‍රශ්නයක් තිබේ. එනම්, අප ජීවත් වන විශ්වය නිර්මාණය වූයේ කෙසේද යන්නය.

Read More

කැලෑ ගිනිගැනීම් ලොව සෑම රටකම පාහේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින විට දැකගත හැකි තත්ත්වයකි. වෙනත් රටවල ලැව්ගිනි තත්ත්ව පැවතියද, මෙරට ලැව්ගිනි ඇති නොවේ. ඒ අනුව මෙරට කැලෑ ගිනිගැනීම් සිදුවනුයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. විශේෂයෙන් මිනිසුන් විසින් සිදු කරනු ලබන අපරික්‍ෂාකාරී ක්‍රියාකාරකම් මෙයට හේතු වී තිබේ.

Read More

නම්බු නාම ලද ඇමතිවරයෙකු දුරකථනයෙන් භික්ෂුවකට නොහොබිනා ලෙස බැණවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස යෝජනා කළ උත්සවයේදී අනෙක් නිකායන්ට අසාධාරණයක් වන පරිදි අසුන් පනවා තිබුණේ යැයි භික්ෂූන් වහන්සේලා සහ ජනතාව අතර පසුගිය සතියේ සංවාදයක් ඇති විය. මේ ඒ පිළිබඳව අප විවිධ පාර්ශ්වයන්ගෙන් විමසා ලබාගත් තොරතුරුය.

Read More

තුන්වැනි ලෝකයේ රටවල් එදිනෙදා මුහුණදෙන බොහෝ ගැටලුවලට එක් හේතුවක් නම් එම රටවල ආයතන පද්ධතිය හා සමාජය අධික ලෙස දූෂණය වී තිබීමය. එය ලෝකයේ දියුණු බටහිර රටවල් කිහිපයක් හැරුණුකොට සෑම සමාජයකම පාහේ වසංගතයක් ලෙස පැතිර ගොස් තිබේ.

Read More

මේ වනවිට පවතින වියළි කාලගුණික තත්ත්වය මත රටේ විවිධ ගැටලු මතු වී තිබේ. එම ගැටලුකාරී තත්ත්වයන් හමුවේ මහජනතාව වශයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. මේ එහිදී විවිධ අංශයන්හි නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අදහස්ය.

Read More

චින්තනයේ නිදහස යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ කිසියම් පුද්ගලයෙකුට වෙනත් බාහිර පාර්ශ්වයන්ගේ බලපෑමෙන් තොරව කිසියම් කරුණක්, දෘෂ්ටිවාදයක්, සිතුවිල්ලක් දැරීමේ ඇති අයිතියයි. ආගම පිළිබඳ නිදහස, ප්‍රකාශනය පිළිබඳ නිදහස ආදිය ආරම්භ වීමේ මුල පවතින්නේ චින්තනයේ නිදහස පිළිබඳ අයිතිය මතයි.

Read More

සෑම වසරකම වැසි රහිත කාලවලදී විදුලි අර්බුදයකට මුහුණ දීමට මෙරටට සිදුව තිබේ. මෙය තවත් අවුරුදු කිහිපයක් යනතුරු විසඳුමක් නොලැබෙන ගැටලුවක් බවට විදුලි ඉංජිනේරුවෝ පවසති. සත්‍ය වශයෙන්ම අප රටට මෙයට විසඳුම් නොමැතිද? ඒ පිළිබඳ විමසීමට බලශක්ති පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ඉංජිනේරුවෙකු වන පරාක්‍රම ජයසිංහය මහතා අදට සම්බන්ධ කර ගතිමු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.