saravita-anim2

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

feature - timelapse 8610 hours ago

LATEST

භික්ෂුව කිසිම දේශපාලන පක්ෂයක අතකොලුවක් නොවිය යුතුයි

calendar_today 2020 මාර් 09 - 11:32 remove_red_eye - 1253  

මැදින් පුර පසොළොස්වක පොහොය යෙදෙන අද දිනයේ භික්ෂුව සහ වර්තමාන දේශපාලන පසුබිම පිළිබඳ ගාල්ල, හිනිඳුම, හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් රාජ මහා විහාරවාසී, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය ලේල්වල අරියධම්ම හිමි සමග සාකච්ඡා කළෙමු.

මෙරට මැතිවරණ අශ්‍රිතව තරුණ ප්‍රජාව රැකියා පෙන්වා මුළාකිරීම වත්මන් ආණ්ඩුව ඔවුන් බලයේ සිටි සෑම කාලයකදීම සිදුකරන්නක් බව ජනතාව හොඳින්ම දන්නා කාරණයකි. රැකියා විරහිත උපාධිධාරීන් සැමට රජයේ රැකියා ලබාදෙන බවට පොරොන්දුවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරනු ලැබීය. කෙසේ නමුත් ඔවුන් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඇතිකරගත් දින සියයයේ ආණ්ඩව තුළ ප්‍රමුඛ අවශතාවක් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබාදීම සිද

Read More

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන බලපෑම් ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවටද අරුමයක් නොවේ. වසර කිහිපයක් තිස්සේ එහි බලපෑම් සෑම වර්ෂයකම ජනවාරි සිට අප්‍රේල්, මැයි දක්වා කාලයේ අපි ඉතා හොඳින් අත්විඳින්නෙමු. මෙම උෂ්ණාධික තත්ත්වය නිසා අපට එල්ලවන සෞඛ්‍ය ගැටලු ගණනාවකි. මේ පවතින කාලගුණික තත්ත්වය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පිළිබඳවත්, ඒවා වළක්වා ගැනීම පිළිබඳවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකදී විද්වතුන් දැක්වූ අදහස්ය.

Read More

“බොරු, නින්දිත බොරු සහ සංඛ්‍යාලේඛන” යනු සංඛ්‍යා මගින් මිනිසුන් රැවටීමට ඇති හැකියාව පෙන්නුම් කිරීම සඳහා යොදා ගනු ලබන වාක්‍ය ඛණ්ඩයකි. දුර්වල තර්ක ශක්තිමත් කිරීම සඳහා සංඛ්‍යාලේඛන භාවිතා කිරීම පැහැදිලි කිරීම උදෙසා මෙම වාක්‍ය ඛණ්ඩය නිතර භාවිත වන බව පෙනී යයි.

Read More

මේ දිනවල වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පසුගියදා නිවේදනය කළ අතර, ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද දැනුවත් කෙරිණ. එබැවින් වායුගෝලයේ දූවිලි අංශු සහ එහි බලපෑම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සමග අපි සාකච්ඡා කළෙමු.

Read More

විශ්වවිද්‍යාල තුළ වසර 05ක අධ්‍යාපනය ලැබීමෙන් සහ තවත් වසරක සීමාවාසික පුහුණුවකින් පසුව පිටවන ආයුර්වේද වෛද්‍යවරුන් සේවයට බඳවා නොගැනීම හේතුවෙන් මේ වන විට 600කට වැඩි ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් රැකියා විරහිත උපාධිධාරීන් බවට පත්ව ඇත. ඔවුන් වර්තමානයේ මුහුණදී සිටින ගැටලු සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ආර්. එම්.ජේ. කුමාර සමග සාකච්ඡා කළෙමු.

Read More

මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන විට ඇතැම් විට ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර තීබීමට පුළුවන. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවශ්‍ය වටපිටාව මේ ලිපිය ලියන අවස්ථාව වන විට නිර්මාණය වී තිබුණි.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු හා මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඉහළ දැමීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප තාවකාලිකව නවතා දැමීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.

Read More

වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සිවිල් සමාජ ක්ෂේත්‍රය නියෝජනය කරමින් කැපී පෙනෙන හඬක් නැඟූ සමන් රත්නප්‍රිය මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගියදා දිවුරුම් දුන්නේය. වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වීමට ආසන්නව පවතින මොහොතක මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ ඔහුගේ මන්ත්‍රී ධුරයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළෙමු.

Read More

ලෝකය පුරා වනාන්තර බොහොමයක් පසුගිය කාලය තුළ ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වලට ගොදුරු විය. මේ හේතුවෙන් ජෛව විවිධත්වයට බරපතළ හානියක් සිදුවූ අතර, සාමාන්‍ය ජනජීවිත වලටද එහි බලපෑම් එල්ලවිය. ලංකාවේද වනාන්තර විනාශය නිරන්තරයෙන්ම සිදුවන බැවින් එහි බලපෑම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

ලංකාව මේ වන විට උග්‍ර කසළ ගැටලුවකට මුහුණ දී තිබෙන බව නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. කසළ කඳු නායයෑම්, කසළ එකතු වීම දිනෙන් දින ඉහළ යෑම, කසළ බැහැර කර ගැනීමට නොහැකි වීම ආදී හේතු නිසා වසර කිහිපයක් මුළුල්ලේ සිටම අප මෙම කසළ ගැටලුවට මුහුණ දෙමින් පීඩාවට පත්ව සිටියි. විශේෂයෙන් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ තුළ දෛනිකව එකතුවන කසළ ප්‍රමාණය විශාල වන අතර, ඒවා පළාත් පාලන ආයතනවලින් රැගෙන ගොස් රඳවා ගැනීමටද නොහැකි තත්ත්වයක් අද වනවිට උදා වී තිබේ. මේ වනවිට බොහෝ ප්‍රදේශ

Read More

ප්‍රජාතන්ත්‍රවාදය යනු මනුෂ්‍ය වර්ගයා විසින් මෙ‍ෙතක් නිර්මාණය කරගන්නා ලද ඉතා අගනා මෙවලමක් බවට කිසිදු සැකයක් නොමැත. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු පරිපූර්ණ වූ මෙවලමක් නොවන බව එහි භාවිතය විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.

Read More

එදාමෙදා තුර මහජනතාවගේ ගමන් පහසුකම් සඳහා විශාල දායකත්වයක්, සහයෝගයක් ලබාදෙන ආයතනයක් ලෙස ලංගම හඳුන්වා දිය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී එය මහජනතාවගෙන් නොමද පැසසුමටත්, ගෞරවයටත් ලක් වූවද ඇතැම් අවස්ථාවලදී ජනතාවගේ දෝෂාරෝපණයටද ලක්විය. එමෙන්ම පෞද්ගලික බස් රථ හෝ දුම්රිය වැඩවර්ජනයකදී වුවද ජනතාවගේ පිහිටට ලංගමය සිටි අවස්ථා එමටය. මෙලෙස මෙරටට විශාල සේවයක් සිදුකෙරෙන ලංගම බස් රථවල ගමන් කරන මගීන්ට ඒවායේ අවම පහසුකම් හෝ සපයනු බොහෝවිට දක්නට නොලැබේ. එමෙන්ම පසුගිය කාලය තු

Read More

රාජ්‍ය සේවය කඩාවැටීම හා රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ වංචා නිසා රට කඩා වැටී තිබෙන බවට පසුගිය කාලයේ රට තුළ කතාබහක් ඇතිවිය. මීට අමතරව රාජ්‍ය සේවයේ විවිධ පිරිස් තම තමන්ට අවශ්‍ය ආකාරයට වැටුප් වැඩිකර ගැනීම නිසා අනෙකුත් රාජ්‍ය ‍ෙස්වයේ පිරිස්වලට වැටුප් විෂමතා ඇති වී තිබෙන බවටත් ඇතැම් වෘත්තීය සමිතිවලට චෝදනා එල්ල විය. පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සහන වර්තමාන ආණ්ඩුව කපා දමා ඇතැයි වර්තමාන ආණ්ඩුවට සමහර පිරිස් චෝදනා එල්ල කරමින් තිබේ. මේ පිළිබඳව

Read More
යැවිල්ල
14 02 2020 09:50:00
0 233

යැවිල්ල ගැන කතා කරන විට මුලින්ම මතක් වෙන්නේ කඩේ යැවිල්ලය. අද ලොකු ලොකු අය උත්සාහ කරන්නේ කවුරු හෝ තමුන්ට කඩේ යැවිල්ලටය. එහෙම කඩේ යැවිල්ල අමාරු නැත්තේ වාසිවලට කඩේ යන්න සූදානම් අය ඕනෑ තරම් ඉන්න නිසාය.

Read More

අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස 1992 වර්ෂයේදී ආරම්භ වූ සබරගමුව විශ්වවිද්‍යාලය තුළ අද වනවිට ශිෂ්‍යයන් පන්දහස් පන්සීයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබයි. බලන්ගොඩ, බෙලිහුල්ඔය ප්‍ර‘දේශයේ පිහිටි සබරගමුව විශ්වවිද්‍යාලය 1996 වසරේදී ජාතික විශ්වවිද්‍යාලයක් වශයෙන් නම්කර තිබෙන අතර, ආරම්භක අවධියේ පීඨ හතරකින් සමන්විත වූ විශ්වවිද්‍යාල කටයුතු අද වනවිට පීඨ හතක් දක්වා පුළුල් වී ඇත. එහෙත් ඊට සාපේක්ෂව විශ්වවිද්‍යාල යටිතල පහසුකම් හා ශිෂ්‍යයන්ගේ සුබසාධක කටයුතු ඉහළ දමා නොමැති බ

Read More

කතරගම වන්දනාවේ යන එන සංචාරකයන්ට ආරක්ෂිතව හා සුන්දර පරිසර පද්ධතියක සිට මැණික් ගංගාවේ දිය නෑමට නිර්මාණය කළ අපුරු තොටුපොළක් පිළිබද පුවතක් පසුගිය දින අපට වාර්තා විය. ඒ අනුව අපි එම ස්ථානය සොයා කතරගමට ගියෙමු. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රජමහා විහාරය අසලය. මේ අපූරු දිය නාන ස්ථානය නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික වතුරුවා රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති දෙනගම ධම්මරතන හිමියන් හා සෙල්ලකතරගම සැළලිහිණි යෞවන සමාජයේ දුවා දරුවන් විසින් වීමද වි

Read More

නේරු-ගාන්ධි පවුල යනු ඉන්දියානු දේශපාලනයේ දීර්ඝ කාලයක් බලය ව්‍යාප්ත කළ පවුලකි. ඉන්දීය නිදහස් සටනේ සිට ඉන්දියානු දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවක් හිමිකර ගැනීමට සමත් වූ මෙම පවුලේ ගාන්ධිවරුන් සම්බන්ධයෙන් වැරදි වටහාගැනීම් ලෝකයේ මතු නොව ඉන්දියාවේද ඇතැම් අය තුළ පවතී.

Read More

(INTERVIEW) වීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යෑමට පටන් ගත් නව කොරෝනා වෛරසය නිසා මේ වනවිට මියගිය සංඛ්‍යාව 1000කට අධිකය. මේ අතර මෙම වෛරසය පැතිර යෑමත් සමග චීනය සමග සමීප මිත්‍රත්වයක් ඇති ශ්‍රී ලංකාව තුළද චීනය සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිර යන්නට පටන් ගැනුණි.

Read More

විශ්වවිද්‍යාල විද්‍යායතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග ඒවා තුළ අධ්‍යාපනය හදාරන සිසුසිසුවියෝ මේ වනවිට අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. උපාධියක් ලබාගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත ඇතුළත් වූ තමන්ට ඩිප්ලෝමාවක් ලබාගෙන එයින් පිටත්වීමට සිදු වේ දැයි මේ වනවිට ඔවුහු බියෙන් පසුවෙති. එසේම මේ වනවිට ඔවුන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත.

Read More

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය සිදුකළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් පිළිබඳ හද සසල කරවන තොරතුරු රාශියක් හෙළි කරගෙන තිබිණි. පර්යේෂණ අංශය 2019 වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය අතර කාලයේදී ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය එක්ව මත්ද්‍රව්‍ය කමිටු හරහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මෙම සමීක්ෂණය සිදුකර තිබිණි.

Read More

මිනිපේ අමුණ සහ වැව් ආශ්‍රිතව කුඹුරු ගොවිතැනින් ජීවත් වන ජනතාගේ ජීවිතයේ දැවැන්තම අභියෝගය බවට පත්ව ඇත්තේ පිරිසුදු පානීය ජලය සපයා ගැනීමය. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වාර්තා වනුයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර, මෙහිදී 1227ක ප්‍රමාණයක් ඉක්ම වූ රෝගීන් පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පිළිගත හැකි ද? යන මැයෙන් අලුත් පියාපත් සංවිධානය විසින් සංවිධානය කර තිබූ ඊචැට් කථිකාවේදී කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කළ අදහස් හා මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න සඳහා ලබාදුන් පිළිතුරු ඇසුරින් සකස් කළ ලිපියකි. 2002 වසරේ සිට 2015 වසර දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෞද්ගලික ආයතනයක සේවය ලබාගනිමින් නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාව පිළ

Read More

මනුෂ්‍යයා විසින් යුද්ධය සිදු කරමින් සිටින ආකාර විවිධ ස්වරූප ගනිමින් තිබේ. මහ පොළොවෙන් අහුලාගත් ගල්වලින් ගසාගත් මිනිසුන්ගේ සිට දුනු ඊතලවලින් විදගත් මිනිසුන් දක්වාද, සයිබර් යුද්ධ දක්වාද යුද්ධයේ විවිධ ස්වරූප වර්ධනය වී තිබේ. ඒ අතරින් ජීව විද්‍යාත්මක යුද්ධද (Biological warfare) ලෝක ඉතිහාසයේ ඉතා ඈත අතීතයේ සිට පැවතී ඇති බවට උදාහරණ පවතී.

Read More

පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එක් පුද්ගලයකු දිනකට භාවිත කර ඉවත්කරන පොලිතීන්/ප්ලාස්ටික් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මේ හේතුවෙන් රටක් වශයෙන්ද විශාල බලපෑමකට ලක්ව ඇති අතර, ගෝලීය වශයෙන්ද දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. ලක් සොබා සංරක්ෂකයෝ පරිසර සංවිධානයේ සමාජික, හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා සමග මේ පිළිබඳව සාකච්ඡා කළෙමු.

Read More

පාසල්වල පවතින ගැටලු හා ගුරු විදුහල්පතිවරුන්ට ඇති වූ ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම විවිධ අරගල සිදුකෙරිණි. මේ නිසා වැඩි වශයෙන් පීඩාවට පත්වූයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. එසේ තිබියදී අධ්‍යාපන ගැටලු විසඳා ගැනීමට බව පවසමින් ඉදිරියේදීත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ගුරු විදුහල්පති වෘත්තීය සංගම් මේ වනවිට ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව %අද^ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සමග කතාබහක නිරත විය.

Read More

මානව ශිෂ්ටාචාරය පුරාම අපි විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නෙමු. අභියෝගයේ ස්වභාවය අනුව අපි ජාතීන් වශයෙන් බෙදී වෙන් වී සේම, සියලු දෙනා එකට එක්ව විසඳුම් සොයා ගිය බව ඉතිහාසය සාක්ෂි දරයි. අද වනවිට සමස්ත මානව වර්ගයාටම එකට එක්ව විසඳුම් සෙවිය යුතු විශාල අභියෝගයක් අප හමුවේ පවතී. ඒ කොරෝනා වෛරසයයි.

Read More

කොරෝනා වෛරස් රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමේ අධිඅවදානම් තත්ත්වයක් මතු වී තිබේ. ශ්‍රී ලංකාව තුළින්ද රෝගියෙකු වාර්තා වී ඇත. මේ හේතුවෙන් මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව හා රෝග ලක්ෂණ පිළිබඳව %අද^ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමග කතාබහක නිරත වූයෙමු.

Read More

මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය පිළිබඳව යොමුව තිබේ. මෙම කුරහන් සුවඳ තීරු ලිපිය ලියන මොහොත වනවිට විදෙස් වාර්තා සඳහන් කළේ වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 80ක් මියගොස් ඇති බවයි. මෙම මියගිය සියල්ලෝම චීන ජාතිකයෝ වෙති.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගනිමින් බොහෝ පක්‍ෂ මේ වනවිට බිම් මට්ටමේ වැඩකටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වන ආකාරය පිළිබඳව හා වර්තමාන ආණ්ඩුවේ පොරොන්දු ඉටුකිරීම සහ ගෙවී ගිය දින 60 තුළ වර්තමාන ආණ්ඩුව සිදුකළ දෑ පිළිබඳව %අද^ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සමග කතාබහක නිරත වූයෙමු. මේ ඒ මහතා අප සමග දැක්වූ අදහස්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.