saravita-anim2

2025 අගෝස්තු මස 06 වන බදාදා

2025 අගෝස්තු මස 06 වන බදාදා

feature - timelapse 10844 hours ago

LATEST

ලෝක උරුමයක් වැනි උස්සන්ගොඩ රැක ගනිමු

calendar_today 2018 ඔක් 17 - 09:05 remove_red_eye - 2172  

දකුණුලක තුළ එදා සිට අද දක්වා එකසේ විශාල සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් ලෙස අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ පිහිටා තිබෙන උස්සන්ගොඩ හඳුන්වා දිය හැකිය. උස්සන්ගොඩ අභය භූමිය හෙක්ටයාර 111ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප්‍රදේශයකි.

රස්තාවරුන්
17 10 2018 09:00:00
0 675

රොබර්ට් නෙස්ටා මාර්ලේ හෙවත් බොබ් මාලේ නම් ගායකයා, සංගීතඥයා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටකම පාහේ ජනප්‍රිය වන්නේ හුදෙක් ඔහුගේ කලාව නිසාම නොවේ. ඔහුගේ ජීවන ක්‍රමයද ඔහුගේ ජනප්‍රියත්වය කෙරෙහි විශාල වශයෙන් බලපෑවේය. එම ජීවන ක්‍රමය සැලකෙන්නේ %රස්තාෆාරියන්වාදය^ (Rastafarianism) ලෙසිනි. මෙම රස්තාෆාරියන්වාදයේ විවිධ ලක්‍ෂණ ලංකාවේ තරුණයන් ඇතැම් විට උකහා ගෙන ඇති බවක් මග‍තොටදී පෙනෙයි.

Read More

මේ වනවිට මහනුවර නගරයේ ප්‍රබල වායු දූෂණ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවට මහත් ආන්දෝලනාත්මක පුවත් වාර්තා ‍වෙයි. එහිලා විවිධ විශේෂඥ වෛද්‍යවරුන්ද පරිසරය සහ වායු දූෂණය සම්බන්ධයෙන් පර්යේෂණයන්හි යෙදෙන විද්වත්හුද විවිධ පරිසර සංවිධාන මෙන්ම සිවිල් සංවිධානද යෝජනා චෝදනා ඉදිරිපත් කරමින් සිටිති. මහනුවර නගරය අනතුරේ, මහනුවර පාසල් දරුවන්ට ළය රෝග ආදී වශයෙන්ද අත්පත්‍රිකා හා පෝස්ටර් නගරයේ වරින්වර ප්‍රදර්ශනය වෙයි. එයට සමගාමීව පෞද්ගලික ස්ථානයන්හි ප්‍රසිද්ධ දේශන සංවිධ

Read More

ලංකාවේ මුලින්ම රොකට් එකක් නිර්මාණය කළේ 1959දීය. ටක්කෙටම කිව්වොත් නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඔල්ඩ්‍රීන් හා මයිකල් කොලින්ස් ඇපලෝ 11 යානයෙන් සඳ මතට යෑමට වසර 10කට කලිනි. ඒ නාලන්දා විද්‍යාලයේ එවකට ශිෂ්‍යයෙකු වූ පද්මජීව ගනේපොළ විසිනි.

Read More

කිසියම් පුද්ගලයෙකු සිය නිරෝගීතාවය මනිනු ලබන්නේ කායික වශයෙන් තිබෙන තත්ත්වය මත නම් එය සැබෑ නිරෝගීකමක් ලෙස පිළිගත නොහැකිය. මිනිස් සිරුර කායික මානසික යන වශයෙන් අන්තර් ක්‍රියාවක යෙදෙන බව ඇතැම් විට ඔබ පිළිනොගන්නවා විය හැකිය. සංගීතය තුළින් ලබන වින්දනය ඔබේ සිතට අදාල නමුත් එයින් ඔබට දැනෙන රිද්මය නර්ථනයක් බවට ශරීරය හරහා පත්වන්නේ ඔබේ මනස හා ශරීරය අන්තර් ක්‍රියා කරන බැවිනැයි පැවසුවහොත් එය ඔබට වඩාත් පැහැදිලි වනු ඇත මනස හා සිරුර අන්තර් ක්‍රියාකිරීම මත ඇතිවන ඔබ

Read More

ආණ්ඩුවේ වැරදි ආර්ථික උපායන් හේතුවෙන් රට දිනෙන් දිනම ආර්ථික අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව බොහෝ වෘත්තීය සමිති සඳහන් කරන කාරණයකි. එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ එම සඳහා ජනතාව මත අධික ලෙස බදු බර පැටවීම හා රාජ්‍ය සම්පත් විකුණා දැමීම හෝ බදු ලබාදීම මෙන්ම රාජ්‍ය බැංකු කොටස් වෙළෙඳ පොළට විවෘත කරන බවටත් ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම ක්‍රියාවන්ට එරෙහිව විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන අතර, සමහර වෘත්තීය සමිති ඉදිරියේදී වෘත්තීය ක්‍රි

Read More

මේ අතර, ලබන මාසය වන විට ඇමෙරිකාව ඉරානයට දැමූ සම්බාධක ක්‍රියාත්මක වීමත් සමග ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල ඉහළ යෑමට වැඩි අවස්ථාවක් ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය අනුව නොවැම්බර් මස 10 වැනිදාත් බොහෝ විට ඉන්ධන මිල වැඩිවීමක් සිදු වීමට ඉඩ තිබේ.

Read More

වර්තමානයේ ආණ්ඩුව මුහුණපා සිටින අර්බුද අතරින් වඩාත්ම තීරණාත්මක ප්‍රශ්නය වනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් නව රජයක් පිහිටුවීම පිළිබඳ සිදු කරන්නේ යැයි කියනු ලබන මෙහෙයුමයි. සැබැවින්ම එබඳු මෙහෙයුමක් සාර්ථක වීමට පවත්නා ඉඩකඩ පිළිබඳ මෙම විග්‍රහය ගෙනඑන්නේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසිනි.

Read More

රාජපක්‍ෂ පාලනය වෙනුවට පත්කර ගත් යහපාලනය ජනතාවට වහකදුරු වන තත්ත්වයට පත්වෙමින් යහපාලනයට විකල්පයක් ලෙස නැවත රාජපක්‍ෂවරයෙකුම මතුවෙමින් පවතී. වසර 70ක් තිස්සේ විකාශනය වෙමින් පවතින ශ්‍රී ලංකා දේශපාලනය තුළ තවමත් ජනතාවට තෝරා ගැනීමට සිදුව ඇත්තේ දෙකෙන් එකකි. සැබැවින්ම මෙවර විකල්පයද රාජපක්‍ෂවරයෙකුම වූයේ ඇයිද යන්න පිළිබඳ මෙම විග්‍රහය ගෙන එන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති, මහාචාර්ය මයුර සමරකෝන් මහතාය.

Read More

පසුගියදා භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ ඇපිල් නඩුව අවසන් විය. එම නඩු තීන්දුවට අනුව එහි විත්තිකරුවන් වන දුමින්ද සිල්වා ප්‍රමුඛ හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ස්ථිර කළ අතර එහි විත්තිකරුවෙකු වූ හිටපු පොලිස් නිලධාරියා නිදොස් කොට නිදහස් කළේය. බැලූ බැල්මට එම නඩු තීන්දුව සාධාරණ එකකි. මන්ද අදාළ දිනයේ මාරාන්තික ගැටුමක් ඇති වී තිබේ. ඉන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඇසින් දුටු සාක්ෂි අනුව විත්තිකරුවන් එම ස්ථානයේ රැඳී සිට එයට සහභාගි වී තිබේ. ඔවුන්ටද මරණ

Read More
වෙව්ලිල්ල
12 10 2018 10:30:00
0 358

වෙව්ලන්නේ සීතලටය. ඒ වගේම බියවූ විටද වෙව්ලනවාය. සීතලට වෙව්ලිල්ල නම් සීතල අඩු වූ පසු ඉබේම නවතිනවාය. එහෙම අඩු නොවුණොත් රෙද්දක් පොරවාත් විට හෝ ඝනකම් ඇඳුමක් ඇඳගත් විට වෙව්ලිල්ල නවත්වාගන්න පුළුවන්ය. වයසට ගිය අය වෙව්ලන්නේ වාරු නැති වුණාමය. එහෙම වෙව්ලන අයට ඇවිදින්න සිද්ධ වෙන්නේ කාගේ හරි උදව්වෙන්ය. බේබද්දන් වෙව්ලන්නේ දිගටම අරක්කු බීලා ස්නායු දුර්වල වුණාමය. ඒගොල්ලන්ගේ වෙව්ලිල්ල බීම අඩුකළ විට අඩුවෙන්න පුළුවන්ය.

Read More

ආර්ථික අර්බුදය ගැන හැමෝම කතා කරති. අඬති. ශාප කරති. ඇතැමෙක් සිනාසෙති. එහෙත් අවාසනාව වන්නේ මෙම අර්බුදයේ යථාව කුමක්ද? එය විසඳා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව බොහෝ දෙනාට විග්‍රහයක් නැති වීමය. මේ බොහෝ දෙනා අතර දේශපාලනඥයෝ විශාල ප්‍රමාණයක් සිටිති. බලයට එන්නට හදන අය මෙන්ම බලයේ ඉන්න අයද මෙම පිරිස නියෝජනය කරති. ඩොලරයේ මිල ඉහළ පහළ යෑම හැම කාලෙකම අඩු වැඩි වශයෙන් සිදුවන සිදුවීමකි. එය රටකට හෝ පාලකයෙකුට තනි අතින් තියා දෑතින්වත් අල්ලා නැවැත්විය හැකි කාරණයක් නොවේ. කව

Read More

අද පනත අපේ අයට හරියට ටච් වුණේ නැහැ. නැත්නම් අපිට ඡන්ද 60ක් ගන්න තිබුණා. දඟලලා දඟලලා තමයි ආණ්ඩුව ඔය 59 ගෙන්වා ගත්තේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ උදාසීන ගතියක් තියෙන්නේ. මරික්කාර්ගේ කතාව ඇහුවද. කිසිම සැලකීමක් නැහැ කියලා එයා කියනවා. මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි හොඳටම වැටිලා ඉන්නේ. මෙවර අයවැයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 10කට වැඩි‍ පිරිසක් ඡන්දය නොදෙන බවට අපිට කියා තිබෙනවා. ජේවිපී එකත් ගාණ බලලා තමයි එළියට බැස්සේ. ගාන අඩුනම් එයාලා පාර්ලිමේන්තුවේ

Read More

මේ රටේ මගී ජනතාවගෙන් 94%කට ආසන්න ප්‍රමාණයකට ප්‍රවාහන සේවා සපයන්නේ දුම්රිය සහ බස් රථ මගිනි. 1978 වසරට පෙර මෙරට තුළ හොඳ බස් රථ සේවාවක් හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වී ඇති අතර, විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් සමග බොහෝ දේ දියුණු වුවත් එදා පටන් මෙරට පොදු ප්‍රවාහන සේවා ආපස්සට ගමන් කරමින් තිබේ.

Read More

හරිත ලොවක් සඳහා ගෝලීය සමාජය තුළ නැනෝ තාක්ෂණයටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ තවදුරටත් අපට නැනෝ තාක්ෂණය නොමැතිව සුරක්ෂිත වීමට අවස්ථාවක් නොමැති බැවිනි. නැනෝ තාක්ෂණය පිළිබඳ ලංකාවේ සිටින විද්‍යාඥයෙකු වන ශ්‍රීී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‍ෙජ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය නදීෂ් අඩස්සූරිය සමග අප කතාබහක නිරත වීමට සිතුවේ එබැවිනි.

Read More

ක්‍රි.ව.1831-1837 කාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සර් රෝබර්ට් විලියම් හෝර්ටන් සහ සබරගමුව රටේ රාළ සතුන් දඩයමේ පැමිණි අවස්ථාවක මේ ස්ථානය සොයාගෙන තිබේ. මෙම ස්ථානය 1836දී එසේ හඳුනා ගැනීමෙන් පසු එය හෝර්ටන්තැන්න ලෙස නම් කෙරිණි. එහෙත් එයට පෙර මහ එළියතැන්න යනුවෙන්ද ලේඛනයන්හි මෙය දක්වා ඇතැයි පරිසරවේදීහු පවසති. දුරාතීතයේ මෙහි මිනිසුන් ජීවත්ව ඇතැයි පැවසෙන අතර, රාවණා චරිතයට අදාළ සිදුවීම් පිළිබඳවද ඒ අතර පැවසේ.

Read More

වැහි දෙයියෝ ඕවර් ටයිම් කරනවා වගේ. මාර වැස්ස. කොළඹ පාරවල් දැන් පොඩි වැස්සකටත් යට වෙනවා. වෙන මොකුත් හින්දා නෙවෙයි කුණු හිරවෙලා. තාම කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුමක් නෑ

Read More

දකුණු පළාතට අයත් මිරිස්ස, නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය සහ බටහිර කලාපයේ කල්පිටිය ආදී කලාපයන් ආශ්‍රිතව තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති සංචාරක කර්මාන්තයකි.

Read More

නීතියේ ආධිපත්‍යය සඳහා නිශ්චිත පනවන ලද එක් ක්‍රමයක් නොමැත. විවිධ රටවල දී විවිධ ආකාරයෙන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙයි. එය කලින් කලට ද වෙනස් වෙයි.

Read More

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ අංශය සංවිධානය කරන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිබෝග වාර්ෂික සමුළුව (ASEAC) එළඹෙන 18 සහ 19 යන දිනවල පේරාදෙණිය ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් තාක්ෂණ මධ්‍යස්ථානයේදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ බලමණ්ඩල රැස්වීමකට එක්වීම සඳහා පසුගිය සතියේදී එංගලන්තයට පිටත්ව ගිය අතර, නැවතත් ඊයේ (08දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි වහාම ’කුරහන් සුවඳ’ තීරු ලිපිය ලිවීම අරම්භ කළෙමි.

Read More

තරබාරුව කියන්නේ කිසිම වෙදකමකින් නිරෝගීබවට හේතුවන්නේ යැයි පිළිගත් තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම තරබාරු බව නිසා තවත් අතුරුඵල රාශියක්ම ඇතිවන නිසා තරබාරුකම අඩුකරගන්න සියළු දෙනාටම මහත් ඕනෑකමක් ඇති බව කීවොත් එය වරදක් නොවෙයි.

Read More

මෙම සතිඅන්තයේ සියලුම ජාතික පුවත්පත්වල මහින්ද රාජපක්ෂ පවුලේ හා ජනාධිපතිවරයාගේ හමුවක් ගැන තොරතුරු පළවී තිබේ. එයට අනුව එම හමුව සිදුවී තිබෙන්නේ ගිය සතියේ බදදා දිනයේදී බත්තරමුල්ල එස්. බීට අයත් නිවසේදීය.

Read More

’විශාදය’ ‍යෞවනය බිලිගැනීමට පෙර ඇස් ඇර බලමු

Read More

මෙම ලිපියෙහි අරමුණ හුදෙක් රජය විසින් ගෙන එන්නට යෝජනා කෙරෙන වල්ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවිය පිළිබඳ නීති ලිහිල් කිරීමට එරෙහිව හෝ ඊට පක්ෂව කරුණු දැක්වීම නොව, ශ්‍රී ලංකාවේ මේ වනවිට දක්නට ලැබෙන ප්‍රායෝගික තත්ත්වයන් සමග අදාළ නීති ලිහිල් කිරීම සමස්තයක් වශයෙන් කොතරම් දුරට වනජීවී සංරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි බලපාන්නේ ද යන්න පිළිබඳ අවධානයට ලක්කිරීමයි.

Read More

ආර්ථික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට මේ වසර අවසන් වනවිට ඩොලරයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දෙසීයක් ගෙවීමට සිදුවනු ඇත. එයට හේතුවී තිබෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල දිනෙන් දිනම කඩා වැටීමය.

Read More

වැරදි තොරතුරු පළකරනවා නම් කරන්න ඕන ඇත්ත තොරතුරු ලබාදෙන එක. මේකේ එහෙම එකක් කරන්නේ නැහැනේ. ඇත්ත තොරතුරු දෙන්නෙත් නැහැ. අනිත් තොරතුරු දෙන්නෙත් නැහැ. අනික මොනවද දන්නේ නැහැ ඔය අසත්‍ය තොරතුරු. අපි නම් දන්න විදිහයට සත්‍යම සත්‍ය තොරතුරු පළවෙලා තිබුණේ.

Read More
මැලවිල්ල
5 10 2018 13:54:00
0 482

මලවන්නේ මැල්ලුම්ය. මලවන මැල්ලුම් දෙවර්ගයක් තියෙනවාය. එකක් නම් බත් සමග කන මැල්ලුම්ය. අනිත් මැල්ලුම මලවන්නේ ලෙඩට ප්‍රතිකාර කරන්නටය.

Read More

වසර දහස් ගණනක් පුරා ආගමික, සංස්කෘතික හා ආර්ථික බැඳීම් සහිතව සුවිසල් චීන දේශය ආසියානු රටවල් සමග යහපත් කාලවකවානුවලදී මෙන්ම අයහපත් කාලවකවානුවලදීද නොසැලී සිටි කල්‍යාණ මිත්‍රයෙකි.

Read More

අපි ලොකුවට සාක්‍ෂරතාව පිළිබඳ කතා කරනවා. ඉන්දියාව ගැන අපි හිතමු. එහි සාක්‍ෂරතාව අඩු වුණත් එයට වැඩියෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. නමුත් ලංකාවේ සාක්‍ෂරතාව 90%ක් වුවත් වැඩ කරන පිරිස ඉන්නේ 40%යි. එහෙම නම් අපි සාක්‍ෂරතාවෙන් ඉහළට ගියා යැයි උදම් ඇනීම පමණක් ප්‍රමාණවත්ද?

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.