www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
(VIDEO) Mr Bean ලෙස ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනාධරයට පත් වූ රෝවන් එයිට්කින්සන් Mr Bean ලෙස සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරුවා.
ඔහුගේ මිනි මෝටර් රියේ වහළයෙන් පුටුවක් තබාගෙන බකිංහැම් මාළිගාව වටා ගමන් කරමින් ඔහු සිය 25 වැනි සැමරුම සැමරුවා.
රෝවන් මේ වන විට 60 වැනි වියේ පසුවෙයි. මේ ගමන සඳහා Mr Beanගේ ළගම හිතවතා වන ඔහුගේ ටෙඩියාද එකතුකරගෙන තිබුණා.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd