www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
(VIDEO) Mr Bean ලෙස ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනාධරයට පත් වූ රෝවන් එයිට්කින්සන් Mr Bean ලෙස සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරුවා.
ඔහුගේ මිනි මෝටර් රියේ වහළයෙන් පුටුවක් තබාගෙන බකිංහැම් මාළිගාව වටා ගමන් කරමින් ඔහු සිය 25 වැනි සැමරුම සැමරුවා.
රෝවන් මේ වන විට 60 වැනි වියේ පසුවෙයි. මේ ගමන සඳහා Mr Beanගේ ළගම හිතවතා වන ඔහුගේ ටෙඩියාද එකතුකරගෙන තිබුණා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd