www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
ලංකාවේ මේ වෙනකොට වැඩියෙන් කතා වන රංගන ශිල්පියෙක් වන හේමාල් රණසිංහව අපිට අලුත් වැඩක් එක්ක මේ වෙනකොට ටී.වී. එකේ දකින්න ලැබෙනවා. මේ වැඩේ බැලූ බැල්මට පේන්නේ අලුතෙන් පටන් ගන්න යන ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් එකක් වගේ.
කොහොම වුණත් බයිසිකලයක් පැදගෙන තේ වත්තක් මැදින් එන හේමාල්, අපිට ලෝකෙ අංක එකේ දෙයක් ගැන කියනවා. ඒ විතරක් නෙමෙයි අපේ ගෙවල්වලත් තියෙනවා කියලා කියනවා. කොහොම වුණත් හේමාල්ගේ මේ අලුත් වැඩේ ගැන ළඟදීම අපිට දැනගන්න ලැබේවි. සමහර විට මේක ෆිල්ම් එකක් හරි ටෙලිනාට්‍යයක් හරි වෙන්න බැරි නෑ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මරියසෙල් ගුණතිලක සමුගනියි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd