ප්රවින චිත්රපට කැමරා අධ්යක්ෂවරයකු වූ ඇන්ඩෲ ජයමාන්න ඉතාලියේ දී අභාවප්රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 71 වැනි වියේ පසුවිය. හාරලක්ෂය, හංසවිලක්, තුන්වැනියාමය, සතිපූජා, සුද්දිලාගේ කථාව, සෙයිලම සිරිමැදුර, විසිදැල, මංගල තෑග්ග වැනි සිනමා නිර්මාණ රැසක කැමරා අධ්යක්ෂවරයා වූයේය.