කොළොම්බියානු ගායකයෙක් සුප්රකට පොප් ගායිකා සකීරා හා කාලොස් විවේස්ට එරෙහිව ස්පාඤ්ඤ අධිකරණයක නඩු පවරා තිබේ. සිය ගීත රචනාවක කොටස් සකීරා හා විවේස් උපුටාගෙන ඇතැයි ලිවාන් රෆායෙල් චෝදනා කරයි.
සකීරාද කොළොම්බියානු ජාතික ගායිකාවක් වන අතර රෆායෙල් චෝදනා කරන්නේ තමා 2007 වසරේදී රචනා කළ Yo Te Quiero Tanto නමී ගිතයේ කොටස් ශකීරා හා විවේස් විසින් චෝදනා කර තිබේ.
ශකීරා හා විවේස් ගායනා කරන La Bicicleta ගීතයට ඉහත ගීතයේ කොටස් එක්කර ඇතැයි චෝදනා කර තිබේ.