www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
ජනවාරි 21 වැනිදාට යෙදුණු සිංහල සිනමාවේ 71 වැනි ජන්ම දිනය නිමිතිකොටගෙන ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන නිෂ්පාදනය කරනු ලබන සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් %විජයබා කොල්ලය^ සිනමා නිර්මාණයේ මුහුරත් උලෙළ පසුගිය 21 වැනිදා බම්බලපිටිය මතුරා අවන්හලේදී පවත්වනු ලැබීය.
මෙහිදී සිංහල සිනමාවේ 71 වැනි ජන්ම දිනය සැමරීමද සිදුකරන ලද අතර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන, චිත්‍රපට සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතමයන් වන සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය, නන්දා මාලනී, ශ්‍රියානි අමරසිංහ, රෝහණ වීරසිංහ සහ බූඩි කීර්තිසේන ආදීහු රැසක් සහභාගී වූහ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd