www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්රහස්පතින්දා
පසුගිය පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනයේදී "ලක්ස් පංශ්ර රෝස සුවද "රෝස මල් වැස්සට තෙමිලා සුවදවත් රන් පෙන්ඩනයක් දිනාගත් වසනාවන්තයින්ට ලක්ස් පංශ්ර රෝස සුවද සුභ පැතුම් එක් කරයි.
එදින රත්මලානෙන් ගමන් ඇරුඹු විශේෂ ගුවන් යානාව "ලක්ස් ප්රංශ රෝස සුවද" කණ්ඩායම රෝස මල් වැස්සත් අරගෙන කොළඹ , ගාල්ල ,හික්කඩුව, කුරුණෑගලට ඇවිත් ඔබව රනින් සරසන්න සමත් වුණා.
රෝස මල් වැස්සෙන් වැටුණ රන් පැහැති රෝස මලේ හිමිකරුවා ,හිමිකාරිය වු ඔබට ඒ සුවදවත් රන් පෙන්ඩනයේ හිමි කාරීත්වය ලබා දෙන්න ලක්ස් රෝස සුවද කන්ඩායම සමත් වීම සුවිශේෂිත්වක්.
ආදරවන්තයින්ගේ දිනයේදී එ් සුන්දර රන් තිලිණය ඔබට තිලිණ කරමින් ඔබ හා ආදරයෙන් බැදුණ ලක්ස් ප්රංශ රෝස සුවද ඔබ හා එක්ව හැමදාමත් සුවදවත් වන්න සුදානමි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd