රෙබෙකාගේ අවසන් කටයුතු හෙට බොරුල්ලේදී
- 13 08 2014
- 13:27
- {{hitsCtrl.values.hits}} views
- නිරෝෂන් ප්‍රේමරත්න
පිලිකා රෝගය නිසාවෙන් අද (13දා) උදෑසන දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු හෙට සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.
ඇයගේ දේහය අද සවස 3.30සිට බොරුල්ල ජයරත්න මල්ශාලාවේ තැනපත් කර තැබෙන අතර හෙට (14දා) උදෑසන 10.00 ට පමණ දේහය මහජන ගෞරවය සඳහා ජාතික කලාභවන වෙත ගෙන යාමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
