රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන උලෙල
රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන උලෙල - 2015 මෙවර උත්කර්ෂවත් අන්දමින් අද (29) කොළඹ 07 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විනී.
අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම සම්මාන උලෙලේදී ශ්‍රී ලාංකීය නර්තන හා ම්‍රද්‍රා නාට්‍ය ක්ෂේත්රයට කරන ලද සේවය වෙනුවෙන් ජීවිත්යේ එක්වරක් පමණක් පිදෙන යාවජීව 'නර්තන තිලක' සම්මානයෙන් සේදරමන් මහතා, පීටර් සූරසේන මහතා , කමලා ඥානේන්ද්‍ර මහත්මිය , පිදුම් ලැබූ අතර 'රංගාභිමානී' සම්මානයෙන් නන්දන බාලසූරිය මහතා හා නිලූෆ පීරිස් මහත්මිය පිදුම් ලැබූහ.
මෙහි ප්‍රධාන ආරාධීතයා ලෙසින් අභ්‍යන්තර කටයුතු ,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙුරුම මසතා සහභාගි විය.
සේදරමන් මහතා
පීටර් සූරසේන මහතා
කමලා ඥානේන්ද්‍ර මහත්මිය
නන්දන බාලසූරිය මහතා
නිලූෆ පීරිස්
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

