www.ada.lk
2026 ජුලි මස 12 වන ඉරිදා
'ටැට්ලර්' සඟරාව පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබේ. එයට හේතු වී ඇත්තේ එහි අප්‍රේල් මාසයේ මුද්‍රණයේ කවරය සැරසූ තරුණියයි. ඇය පිළිබඳව බොහෝ කතාබහට ලක්ව ඇත්තේ සහ ඇගේ තොරතුරු සොයා බැලීමට උනන්දු වන්නේ ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ කෙනෙකු බැවිනි.
දෙවැනි එළිසබෙත් රැජිනගේ ඥාති සහෝදරයෙකුගේ මිණිබිරියක වන ඇය තවමත් 20වැනි වියෙහි පසුවන ලේඩ් අමේලියා වින්ඩ්සර්ය. අමේලියා යනු රජ පවුලේ අතිශය රූමත්ම සාමාජිකාව බවට 'ටැට්ලර් සඟරාවෙන් පවසන අතර, වචනයේ පරිසමාප්තයෙන්ම එය සත්‍යයක් බව ඇගේ ඡායාරූප දෙස බලන කල පසක් වේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd