www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
අභාවප්‍රාප්ත ප්‍රවීණ, සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්යක්ෂ ආචාර්ය ඩී.බි. නිහාල්සිංහයන්ගේ අවසන් කටයුතු අද (24දා) පෙරවරුවේදි බොරැල්ල කනත්තේදී සිදුකරනු ලැබීය.
ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරවරයෙකු, නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ නිහාල්සිංහ මහතා පසුගිය 21දා අභාවප්‍රාපත්ත වන විට 77 වැනි වියෝ පසුවිය.
මෙරට පළමු ටෙලිනාට්‍ය වන දිමුතු මුතු නාට්‍යෙය් අධ්යක්ෂවරයා වන්නේද නිහාල්සිංහ මහතායි. මෙරට පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වූ වැලිකතර චිත්‍රපටයේ අධ්යක්ෂවරයාවූයේද ඒ මහතායි.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු, කළාකරුවන් හා විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd