නිදහසේ පියා වූ ඩී.එස්. සේනානායකයන් පිළිබඳ වෘත්තාන්ත චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල යන මහත්වරුන් ඇතුළු නළු නිළි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
චිත්‍රපටයේ තාක්ෂණික ශිල්පී කණ්ඩායම
අධ්‍යක්ෂණය - සුනෙත් මාලිංග ලොකුහේවා
උපදේශකත්වය - නීතීඥ සමන් වීරමන්
නිෂ්පාදනය - ආචාර්ය විජයදාස රාජපක්ෂ
සම නිෂ්පාදනය - ජේ.සී. අලවතුවල / සස්ත්රීය රාජපුත්‍ර වීරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ
නිෂ්පාදන කළමනාකරණය - උදය එරංග ලොකුහේවා
සහාය අධ්‍යක්ෂණය - උදය ප්‍රසන්න
සංගීත අධ්‍යක්ෂණය - සමන්ත පෙරේරා
කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත
ඇඳුම් නිර්මාණය - පියතිස්ස අකුරම්බොඩ
නිෂ්පාදන සම්බන්ධීකරණය - රන්ජන් ප්‍රසන්න
අංග රචනා ශිල්පී - තාරක අධිකාරී
කොණ්ඩා සැකසුම් ශිල්පී - රුචිර දිනේෂ්ක
මාධ්‍ය රූපකරණය - චත්‍ර වීරමන් / භාරත ගිහාන් හෙට්ටිආරච්චි
නිෂ්චල ඡායාරූප - මෙවන් ලියනගේ
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
මාධ්‍ය සම්බන්ධීකරණය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
නළු නිළි කැළ
ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, පාලිත සිල්වා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, ප්‍රියා විතානාරච්චි, ජී.ආර්.පෙරේරා, නයනා හෙට්ටිආරච්චි, රොෂාන් පිලපිටිය, නිරෝෂා තලගල, අයෝධ්‍යා රත්නසිරි, බුද්ධදාස විතානාච්චි, ජනක් ප්‍රේමලාල්, සජීව රාජපුත්‍ර, ජයලාල් රෝහණ, අතුල ජයසිංහ, සංජීව දිසානායක, සාරංග දිසාසේකර, එරංග ජීවන්ත, උදිත් අබේරත්න, සෝමසිරි අලකොලාංග, කමල් දේශප්‍රිය, රිචඩ් මානමුදලි, සුරේනි සෙනරත්, පූජිත ද මෙල්, චන්දික නානායක්කාර, ඩග්ලස් රණසිංහ, මිලින්ද පෙරේරා, අනුර බණ්ඩාර රාජගුරු, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි, ඔස්ටින් සමරවික්‍රම, උදේනි අල්විස්, සරත් චන්ද්‍රසිරි, හේමසිරි ලියනගේ, ශ්‍රියානි මහවත්ත, නයෝමි තක්ෂිලා, කුමාර තිරිමාදුර, දයාදේව එදිරිසිංහ
ක්‍රිශාන් රණසිංහ