www.ada.lk
2026 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා
බොහෝ දක්ෂ කලාකරුවන් අතරින් වෙනස් ආකල්පයන් ඇති කලාකරුවන් ඇත්තේ ඉතාමත් අතළොස්සකි. බොහෝදෙනා විනෝදාංශය වශයෙන් කරනු ලබන කලා නිර්මාණයන් පසුකලෙක වෘත්තීමය තත්ත්වයට පත්වන්නේ එය සමාජයට කෙතරම් වැදගත් වන්නේද යන කාරණය මතය. කෙසේවුවත් එය වැළැක්විය නොහැකි කාරණයකි. එයට හේතුව වන්නේ විනෝදාංශයක් තුළින් මතුවන කලා නිර්මාණයන්ට වටිනාකමක් හිමි වීමේදී එය වෘත්තියක් බවට පත්වීම සරල කාරණාවක් වන බැවිනි.
මෙවැනි කලාකරුවන් අතරින් වෙනස්ම අනන්‍යතාවක් සහ නිර්මාණ හැකියාවක් ඇති කලාකාරිනියක් ලෙස 'සුසී ටේලර්' නම් කැටයම් ශිල්පියනියව හැඳින්විය හැකිය. ඇමෙරිකානු සම්භවයක් ඇති ඇය චීනයේ වසර 1500ක් පමණ පැරණි කැටයම් නිර්මාණය කරයි. ඇය මේ සඳහා භාවිත කරනු ලබන්නේ පිරිසුදු නැවුම් කඩදාසිය. ඇය විසින් නිර්මාණය කර ඇති ඇතැම් කඩදාසි කැටයම් සඳහා දින 05කට වඩා කාලයක්ද ගත වී ඇති බව කියැවේ.
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd