www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
දෙරණ ෆෙයාරින් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ කිරුළ හිමි කරගැනීමට දූලිකා මාරපන ප්රමුඛ සුපර් ගැන්ග්ස්ටර් කණ්ඩායම සමත් විය. ස්ටාර් සිටි අවසන් මහා තරගය ඊයේ(06දා) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර, ඊට රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් 25 දෙනෙකුගෙන් යුතුව කණ්ඩායම් 05ක් යටතේ පැවැත්වූ මෙම වැඩසටහන එම ආකෘතියේ මෙරට ප්‍රථම සහ එකම රියලිටි වැඩසටහනයි.
ඊයේ පැවැති අවසන් මහා තරගයේදී දුලීකා මාරපන ප්රමුඛ සුපර් ගැන්ග්ස්ටර් සහ රොෂාන් රණවන ප්රමුඛ එමේසින් ෆයිටර්ස් කණ්ඩායම් තරග වැදුණි.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd