www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු My Choice වීඩියෝපටය පිළිබඳව මේ වන විට ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එහිදී වඩාත් ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ, ඒ සඳහා රංගනයෙන් දායක වී සිටින බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ය.
මෙම වීඩියෝ පටයෙහි අන්තර්ගත වනුයේ කාන්තාවකට කැමති ඕනෑම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බවය. කාන්තාවන්ගේ සංස්කෘතික සීමා පිළිබඳව වැඩි අවධානයක් සහිත රටක් වන ඉන්දියාව තුළ මෙම වීඩියෝව දැඩි ආන්දෝලනයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මේ වන විට එය Youtube ජාලයේ නැරඹුම් වාර්තා අතරටද පැමිණ ඇති අතර, දින දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබේ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ගම්මන්පිල යළිත් පොහොට්ටු වේදිකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd