නිලේන්ද්ර දේශප්රිය මහතා අධ්යක්ෂනය කළ තන්හා රතී රඟා චිත්රපටය ඇමෙරිකාවේ පැවැත්වෙන ස්කොට්ස්ඩේල් සිනමා උළෙල සඳහා තෝරාගෙන තිබේ.
මෙම චිත්රපට උළෙල එළඹෙන ඔක්තෝබර් මස 10 වැනිදා සිට 13 වැනිදා ඇමෙරිකාවේදී දක්වා පැවැත්වෙයි.
මෙම සිනමා උළෙල සඳහා රටවල් 70ක චිත්රපට 350ක් පමණ තෝරාගෙන තිබේ. මෙම චිත්රපටය එළඹෙන නොවැම්බර් මස 17දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල ප්රදර්ශනය කිරීමට නියමිතය.