Official 2015 World Cup SL Song Launch
- 23 12 2014
- 08:27
- {{hitsCtrl.values.hits}} views
- ඩිලාන් ක්‍රිෂාන්ත
වසර 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල තේමා ගීතය පසුගියදා එළිදක්වන ලදී.
ශ්‍රී ලංකා අපි තමයි යනුවෙන් නම් කර ඇති මෙම තේමා ගීතය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ ජාත්‍යන්තර සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ජෝයි ලුවිස් විසිනි.
පසුගියදා කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී එළිදැක්වුණු ශ්‍රී ලංකා අපි තමයි ගීතය සඳහා සුනිල් පෙරේරා, ජෝයි ලුවිස්, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, උමාරියා සිංහවංශ, නලින් පෙරේරා, ලන්ත්‍රා පෙරේරා සහ ශ්‍රී ලංකා රූ රැජිනක් වූ ස්ටෙෆනි සිරිවර්ධනද දායක වෙති.
මෙම හඳුන්වාදීමේ උත්සවය මේරියන්ස් සංගීත සැණකෙලිය ආලෝකවත් කරන ලදී.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2015 පෙබරවාරි මස ආරම්භවීමට නියමිතය.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

