ජනප්රිය නළු දසුන් නිෂාන් සියදිවි හානි කරගෙන?
- 25 09 2017
- 17:06
- {{hitsCtrl.values.hits}} views
- . .
පුංචි තිරයේ මෙන්ම මියුසික් වීඩියෝ ඔස්සේ ජනප්රියත්වයට පත් රංගන ශිල්පියෙකු වන දසුන් නිෂාන් ද සිල්වා සිය දිවි හානි කර ගෙන ඇති බව වාර්තා වෙනවා. පුද්ගලික හේතුවක් හේතුවෙන් ඔහු ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. පන්නිපිටියේ ප්රදේශයක නැවති සිටි ඔහු මිය ගොස් ඇත්තේ ඔහු නවාතැන් ගත් ස්ථානයේදීය. පන්නිපිටියේ ප්රදේශයක නැවති සිටි ඔහු මිය ගොස් ඇත්තේ ඔහු නවාතැන් ගත් ස්ථානයේදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
