ADA
www.ada.lk
2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා
(VIDEO) නුවරඑළිය තුරග තරගාවලියේ නිමාව ඊයේ (23දා) සිදුවිය. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියේය. එහිදී ඔහු ගීත තුනක් ගායනා කළ අතර ඒ අතරින් එක් සිංදුවක් වූයේ ‘සල්ලි නැතේ මට විස්කි නැතේ. බඹර වගේ ඇත තවම විසේ’ ගීතයයි.
එම ගීතය ගායනට පෙරාතුව ක්‍රීඩා ඇමති මෙසේද කීවේය.
“මේක මගේ ආසම සිංදුවක්. මේක මම පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදීත් ගායනය කළා. මට ඒ ඡන්ද ව්‍යාපාරයට වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ. නමුත් මිලියනපතියන් හා බිලියනපතියන් වියදම් කරන්න හිටියා. මම කිව්වේ ‘මට සල්ලි නැතේ, විස්කි නැතේ’ කියලා"
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd