www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
(VIDEO) ඉරාජ් වීරරත්න යනු සමාජ මාධ්‍ය තුළ තරමක් ආන්දෝලාත්මක චරිතයක්. ඒ ඔහු සංගීත ක්ෂේත්‍රෙය් සිදුකරන ඇතැම් දෑ හේතුවෙන්. විවිධ පුද්ගලයන්ට ඉරාජ් පිළිබඳව විවිධ විවේචන තිබිය හැකියි. නමුත් මේ ඉරාජ් සිදුකළ වෙනස් වැඩකි.
ඒ ගව ඝාතකාගාරයන්හි මස් පිණිස අලෙවි කර ඇති ගවයින් බේරා ගැනීමට ඔහු කරන වෑයමකි. මෙහි ආරම්භයක් ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ පවතින ගව ඝාතකාගාරයක එළදෙනක හා පැටියක මරණයෙන් බේරාගැනීමට ඉරාජ් ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.
ජාති භේදයකින් තොරව ඒ සඳහා එක්වැන්නැයි ඉරාජ් ආරාධනාවක් කර තිබේ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd